රටම කැලඹූ මඩකලපුවේ පාළු ළිඳේ අභිරහස හෙළිවෙයි

මඩකලපුව, නෙල්ලික්කාඩු ප්‍රදේශයේදී වෙල්යායක පාළු ළිඳක වැටී සිටියදී කාන්තාවක් සහ එම ළිඳෙන් කාන්තා මළ සිරුරක් සොයාගත් සිද්ධියේ සුලමුල හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබේ.