ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

ඉරානය විසින් ඊශ්‍රායලයේ ආර්ඩ් සහ ඩිමෝනා යන නගර දෙකකට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 100කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.