සුවනාරි වාර්තාව මාස 10ක් ප්‍රමාද වෙලා

සුවනාරී සායනයෙන් තරුණ කාන්තාවක සිදුකළ පරීක්ෂණයක වාර්තාවක් මාස 10 ක් ප්‍රමාද වීමෙන් ඇයගේ ගර්භාසය ඉවත් කිරීමට සිදුවූ අවාසනාවන්ත පුවතක් වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙන් වාර්තාවේ.