ඉන්ධන මිල ඉහල දැමීම හමුවේ දෙවැනි වරටත් පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ඉහල දැමීමට සිදුවෙන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු ප්‍රවාහන සංගමය අද(22) අම්බලන්ගොඩදී පැවති මාධය හමුවකදී කීවේය