පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට?

ඉන්ධන මිල ඉහල දැමීම හමුවේ දෙවැනි වරටත් පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ඉහල දැමීමට සිදුවෙන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු ප්‍රවාහන සංගමය අද(22) අම්බලන්ගොඩදී පැවති මාධය හමුවකදී කීවේය