හෝමූස් විවෘත කරන්න පැය 48 ක්

ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල කරන බාධා වහාම ඉවත් නොකළහොත්, එරට බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.