පොළොන්නරුව දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ගොවිමහතෙකු මියගොස් ඇති බව දියබෙදුම පොලිසිය කියයි.