ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.