අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 2200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.