‘සිනොපෙක්’ සමාගම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122 කින් ඉහළ දමා තිබේ.