හෝමූස් හරහා යන නැවකින් ඉරානය අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් අය කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ඉරානය විසින් අය කිරීමට තීරණය කර තිබේ.