පොලිස් සැරයන්වරයකු පැදවූ කුඩා ලොරියක් එහි වේගය පාලනය කරගත නොහැකිව කැලේදිවුල්වැව ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි බස් නැවතුම් පලක ගැටි සිදුවු අනතුරින් සැරයන්වරයා මියගොස් තවත් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා අද රෝහල් ගත කළ බව එප්පාවල පොලිසිය කියයි.