නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති අත්අඩංගුවට

නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂක වරයකු වු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බිගේඩියර්වයකු අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.