ඉරානයෙන් දිගටම අනතුරු

ඉරානය සතු විදුලි බලාගාර ඉලක්ක කර ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කළහොත්, ඊට ප්‍රතිචාර වශයෙන් ගල්ෆ් කලාපීය රටවල බලශක්ති සහ ජල පද්ධති වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.