රට පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම හිටපු ජනාධිපතිවරුන් කැඳවා ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව සුගීශ්වර බණ්ඩාර අවධාරණය කරයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න