උණුසුම් කාලගුණයත් සමග දරුවන් ගැන සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක්

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ දරුවන් විජලනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.