පොලීසියේ නම භාවිත කරමින් සිදුකරන ව්‍යාජ පණිවිඩයක් ගැන පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ බවට හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පලකිරීමක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.