කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම අද සිට යළිත්

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අද (23) දිනයේ සිට නැවතත් අය කිරීමට පියවර ගෙන තිබේ.