අද (23) දිනයේ බස් යම්කිසි ප්‍රමාණයක් ධාවනය වුවත් ඇතැම් ප්‍රදේශවල බස් ධාවනයේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ, අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.