පීසී සතුව තිබූ පතුරොම් ගැබ ජීව උණ්ඩ සමඟ නැතිවෙලා

සැකකටයුතු පුද්ගලයකු පසුපස හඹා ගිය කොස්තාපල්වරයෙකු සතුව තිබූ පිස්තොල පතුරම් ගැබ ජීව උණ්ඩ 10 ක් සමඟ අස්ථානගතව ඇතැයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරයි.