ඇස් දොස්තරගේ වෙද නලාව ඇතුළු භාණ්ඩ සොරාගත් ‘අංගොඩ රෝසිගේ‘ කල්ලිය අල්ලයි

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිවසක් බිඳ වෙද නලාව ඇතුලු භාණ්ඩ තොගයක් සොරා ගත් අංගොඩ රෝසි ගේ තුන් දෙනාගේ කල්ලිය මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.