එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන්තොටුපොළේදී මගී ගුවන් යානයක් ගුවන්පථය ආසන්නයේදී ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.