පළමු කිලෝමීටරය සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.