ලංකාවට ඔලිම්පික් පදක්කම් ගන්න කියුබා උදව්
Lankadeepa

ලංකාවට ඔලිම්පික් පදක්කම් ගන්න කියුබා උදව්

ශ්‍රී ලංකාවේ නව කියුබා තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා මහත්මිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද (23) සිදුවිය.

Go to News Site