සේවාවන් අත්හිටුවා ඇති ID ඔෆිස් එකට අදත් පිරිස් ඇවිත්
Ada Derana Sinhala

සේවාවන් අත්හිටුවා ඇති ID ඔෆිස් එකට අදත් පිරිස් ඇවිත්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එහි සියලුම මහජන සේවාවන් අත්හිටුවා ඇති පසුබිමක අදත් (27) පිරිස් එහි පැමිණ තිබේ.

Go to News Site