සතියේ සෑම බදාදා දිනම සියළුම ආකාරයේ උපකාරක පන්ති අත්හිටුවන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා ගුරුභවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.