කියුබා තානාපතිනිය අගමැතිනි හමු වෙයි
Lankadeepa

කියුබා තානාපතිනිය අගමැතිනි හමු වෙයි

ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනී පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවෙරා මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

Go to News Site