අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ සුදුසුකම්ලාබී නාම ලේඛනය ප්‍රකාශට පත් කිරීම සහ අභියාචනා, විරෝධතා කැඳවීම සම්බන්ධව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.