දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ආසන්නයේදී අද (27) මගී ප්‍රවාහන බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබේ.