2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට අහිමි වනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.