අධිකරණ තුනක් මාර්ගගත තාක්ෂණයෙන් විවෘත කරයි
Lankadeepa

අධිකරණ තුනක් මාර්ගගත තාක්ෂණයෙන් විවෘත කරයි

කුච්චවේලි සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල, වාහරේ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිල්ල සහ වාලච්චේන අධිකරණ සංකීර්ණය මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී සිදු විය.

Go to News Site