මෙරට තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරතවීම සම්බන්ධ චීන ජාතිකයින් 16ක් සහ කාම්බෝජ ජාතිකයින් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.