මහියංගනය ගිරඳුරුකොට්ට පාරේ තුනේ කණුව ප්‍රදේශයේ දී කැබ් රථයක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.