වීසා නැතිව සිටි බංගලියෝ හයක් මාට්ටු
Lankadeepa

වීසා නැතිව සිටි බංගලියෝ හයක් මාට්ටු

වීසා බලපත් නොමැතිව මල්වතුහිරිපිටිය කදුමුල්ල ප්‍රදේශයේ රඳී සිටි විදේශීකයන් 6 දෙනකු අත් අඩංගුවට ගත් බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.

Go to News Site