මහියංගනය-ගිරාඳුරු කෝට්ටේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.