හැම දරුවාටම නව තාක්ෂණික අධ්‍යාපනයක් දෙනවා
Lankadeepa

හැම දරුවාටම නව තාක්ෂණික අධ්‍යාපනයක් දෙනවා

දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Go to News Site