ඉරාන ජනපති සහ පාකිස්තාන අගමැති අතර දුරකථන සංවාදයක්
Ada Derana Sinhala

ඉරාන ජනපති සහ පාකිස්තාන අගමැති අතර දුරකථන සංවාදයක්

මැදිපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් සමනය කිරීම සඳහා පවත්වනු ලබන සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා පර්ශ්වයන් අතර විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසයි.

Go to News Site