ගොවීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක්
Ada Derana Sinhala

ගොවීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක්

කෘෂි කර්මාන්තය සහ තවත් පාර්ශ්ව කිහිපයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Go to News Site