මාසයක් පුරා ඇදී යන ඉරාන යුද්ධය සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පකිස්ථානය හෙට (29) සිට, සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවලට සත්කාරකත්වය සපයන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.