මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්
Lankadeepa

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්

කැබ් රථයක චැසි අංක සංශෝධනය කර ව්‍යාජ ලියා පදිංචියකට අනුබල දුන්නැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලබන 30 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි පිලැස්ස මහේස්ත්‍රාත් දමයන්ති විජේනායක මහත්මිය අද නියෝග කළාය.

Go to News Site