ඉන්දියාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු අල්ලයි
Ada Derana Sinhala

ඉන්දියාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site