සමාජ මාධ්‍ය කැලඹු හැටන් පාසලේ චණ්ඩි අත්අඩංගුවට
Ada Derana Sinhala

සමාජ මාධ්‍ය කැලඹු හැටන් පාසලේ චණ්ඩි අත්අඩංගුවට

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site