මඟුලට ගිය ගමන අවමගුලක් නොවී නූලෙන් බේරෙති
Lankadeepa

මඟුලට ගිය ගමන අවමගුලක් නොවී නූලෙන් බේරෙති

දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ කණ්ඩලම වැව් බැම්ම මතින් ගමන් කළ ජීප් රියක් වැවට පෙරළී සිදුවන්නට ගිය මහා විනාශයක් අනූනවයෙන් වැළකී ඇතැයි පොලීසිය කියයි.

Go to News Site