රුසියාවෙන් කලින් තෙල් ගන්න ක්‍රමයක් නාමල්  කියයි
Lankadeepa

රුසියාවෙන් කලින් තෙල් ගන්න ක්‍රමයක් නාමල් කියයි

ජනාධිපතිවරයා බ්‍රික්ස් සමුළුවට ගියා නම් තෙල් සම්බන්ධයෙන් වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් මීට පෙර ලබා ගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය .

Go to News Site