මත් සැකකරුවෝ 904 ක්
Lankadeepa

මත් සැකකරුවෝ 904 ක්

’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 904 ක් ඊයෙ (28) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.

Go to News Site