වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තිබු පෙට්‍රල් ලීටර් හැත්තෑවක් සමග කාන්තාවක් සැකපිට වැලිකන්ද කාලිංවිල ප්‍රදේශයේ අද (29 ) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.