ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් ඇතිව තිබෙන බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අනිද්දා (01) සිට පෙට්‍රල් අපනයන තහනම් කිරීමට රුසියාව තීරණය කර ඇතැයි පැවැසෙයි.