වෛද්‍යවරු යළි වර්ජනයකට සැරසෙති
Lankadeepa

වෛද්‍යවරු යළි වර්ජනයකට සැරසෙති

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සහ අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තු සම්බන්ධයෙන් රජය නිවැරදි ක්‍රියාමාර්ගවලට යොමු නොවූනහොත් අගහරුවාදා (31) සිට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

Go to News Site