ඉරාන නායකයාගෙන් හඩ පටයක් | Collector
ඉරාන නායකයාගෙන් හඩ පටයක්
Lankadeepa

ඉරාන නායකයාගෙන් හඩ පටයක්

යුද ගැටුම් මැද සැගවී සිටින ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනී මාධ්‍ය වෙත ලිඛිත පණිවුඩයක් නිකුත් කරමින් ඉරාක වැසියන්ට සිය ස්තුතිය පළ කර ඇත. ඒ, ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ, ඉරාකයෙන් ඉරානයට ලැබෙන සහාය වෙනුවෙන් කෘතඥතාව පළ කරමිණි.

Go to News Site