ඇමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ජනතා විරෝධය : "අපට රජවරු එපා" කියමින් ලක්ෂ 90ක් වීදි බසිති! | Collector
ඇමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ජනතා විරෝධය :
Gossip Lanka News

ඇමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ජනතා විරෝධය : "අපට රජවරු එපා" කියමින් ලක්ෂ 90ක් වීදි බසිති!

"අපට රජවරු එපා" (No Kings) යන තේමාව පෙරදැරි කරගනිමින්, අමෙරිකානු එක්සත් ජනපද ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම මහජන නැගිටීම මේ වන විට ආරම්භ වී තිබේ.  මිලියන 9කට අධික ජනකායක් සහභාගී වී සිටින මෙම විරෝධතා රැල්ල, හුදෙක් ඩිමොක්‍රටික් පක්ෂ බලකොටුවලට පමණක් සීමා නොවී ඓතිහාසික රිපබ්ලිකන් නගර කරා ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Go to News Site